අතීතයක්

මුහුණු පොතෙන් උපුටා ගත්ත කතාවකින් තමා කවිය ලියන්නේ. කතාවේ අයිතිය මේ අකේෂ මල්ලිට http://www.facebook.com/akesha.nikshitha ඇත්ත සිදුවීමක්😐 ඒ සුද්දා අදනම් පට්ට සැප ඈ..🍁 අඩේ ඔව් බං.. දැන්නම් පට්ට ෆීලින් පැතුමා😏 ඉදපන් ට්‍රැක් එකක්වත් දාන්නම් මන්😐 ******** 🎼උනුහුම 3( ටෙහාන්)🎼 අප්පෝ මොකක්ද බන් මේ දාපු සින්දුව පැතුමෝ😒 අඩේ වැරදිලා බන්..ඉදපන් මන් වෙන එකක් දාන්නම්😐 හා හා දාපන්කෝ …

Continue reading අතීතයක්

කුණු ප්‍රශ්නය

අද රටේ ලොකුම ප්‍රශ්නයක් තමා කුණු ප්‍රශ්නය. අම්මෝ නම ඇහෙද්දිත් අවුලක්. 🤔ලංකාව පුරාවට කුණු කඳු, කුණු ගොඩවල්. නාගරීකරණයේ අතුරු පල තමා ඉතින්. අපේ අම්මලාගේ පොඩි කාලේ ඉදන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්නේ.. 😂කොහොම උනත් කුණු උනත් හැමෝටම පේන්නේ ටිකක් ලොකුවට ගොඩ ගැහිලා ප්‍රශ්නයක් එහෙම උනාම. ලංකාවනේ.. 😁😁😁 ටොපියක් කෑවත් පාරේ කොලය දාන. බස් ටිකට්, අයිස් පැකට් …

Continue reading කුණු ප්‍රශ්නය

වැලන්ටයින්

අද වැලන්ටයින් දවස නේහ්.?😂 අතීත කතාව අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අධිරාජයා විශ්වාස කරපු නිසාවෙන් බවයි කියැවෙන්නේ. කොහොම වෙතත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් කියන පූජකවරයා ආදරෙන් බැඳිල හිටපු සොල්දාදුවන්ව ඔවුන්ගෙ …

Continue reading වැලන්ටයින්

3. ඔටිසම් රෝග ලක්ෂණ — ළමා සෞඛ්‍ය සිංහළෙන්

3.1 සමාජීය සම්බන්ධතා ඇතිකරගනීමෙදී සහ පවත්වගැනීමෙදී ඇතිවන දුෂ්කරතා 3.1.1 ඇස් දෙස නොබැලීම සහ අදහස් හුවමාරුකරගනීමේ දුර්වලතා සමාජයීය සම්බන්ධතා ඇතිකරගැනීම දරුවන්ගේ මානසික වර්ධනයේ වැදගත් අංශයකි. කුඩා දරුවන් පළමු සමාජයීය සම්බන්ධතා තම දෙමව්පියන් සමග ඇතිකරගනී. මුල් මාස 2-3 අතර දරුවා මවගේ/පියාගේ මුහුණ බලා ප්‍රතිචරාත්මකව සිනාසෙයි. මෙහිදී දෙමව්පියන් සමග ඉතා හොඳින් ඇස දෙස බලා සිනාසෙයි. දෙමව්පියන් දෙස බලා …

Continue reading 3. ඔටිසම් රෝග ලක්ෂණ — ළමා සෞඛ්‍ය සිංහළෙන්

ඡන්දය

පෙබරවාරි 10 ඡන්දය නේද?මේ පාර ඡන්ද ක්‍රමය ලේසියිලු.පක්ෂ ගොඩක් වගේම අපේක්ෂකයාෙ ප්‍රමාණයත් වැඩියි.සාමකාමි මැතිවරණක් තමයි කාටත් අවශ්‍ය වෙන්නේ   http://cmev.org/2018/02/08/voter-education-pamphlet-sinhala/